2025 වසරේ ගතවූ මාස 06ක කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියන (බිලියන 1,000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කළා.
ඒ ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම වසරේදී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යාමට හැකිවනු ඇති බවයි.
(colombotimes.lk)