Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (04) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 68.78ක් ලෙසයි. ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.04 ක් ලෙස සටහන් වුණා. (colombotimes.lk)