20 May 2025


මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා



මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ හබරණ ප්‍රදේශයේදී දුම්රියක අලියෙක් ගැටී පීලි පැනීම හේතුවෙන්.

(colombotimes.lk)