20 May 2025


Colombo Times වෙතින් The කතා Show සතියේ දිනවල සවස 5.30ට



දවසේ සිදුවන විශේෂ සිදුවීම් පිළිබඳ තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමට Colombo Times වෙතින් ඊයේ (19) සිට නව වැඩසටහනක් ආරම්භ කළා.

ඒ The කතා Show | CT Podcast නමින්.

එම වැඩසටහන සතියේ දිනවල සවස 5.30ට Colombo Times YouTube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමට ඔබට අවස්ථාව හිමි වනවා.

https://www.youtube.com/@ColomboTimes_LK/videos

(colombotimes.lk)