19 February 2026

logo

ගාසා තීරය ගැන ඊශ්‍රායලයෙන් විශේෂ තීරණයක්



සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආහාර ලබාදීම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බවය.

ගාසා තීරයේ පුළුල් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවට ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට අනතුරුව ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)