02 July 2025

logo

ඉන්දියාවේ ආරක්ෂක වියදම වාර්තාගත ලෙස ඉහළට



සින්ධූර් මෙහෙයුමෙන් පසු ඉන්දියාවේ ආරක්ෂක අයවැය එරට මුදලින් රුපියල් බිලියන 500කින් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පරිපූරක ඇස්තමේන්තුවක් හරහා එම මුදල් වෙන් කරන බවයි.

එමෙන්ම ඉන්දියාවේ සමස්ත ආරක්ෂක අයවැය ට්‍රිලියන 7 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉහළ ගිය ආරක්ෂක අයවැය එරට පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීම ඉදිරියේදී සිදු වන බවයි.

(colombotimes.lk)