20 May 2025


කොටස් වෙළෙඳපොළට අද සිදු වුණු දේ



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 43.70කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,353.98ක් ලෙසයි.

එය 0.27%ක පහළ යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් ලෙස සටහන් වී තිබෙනවා.
 
(colombotimes.lk)