23 January 2026

logo

ඉන්දීය - අප්‍රිකා වෙළෙඳ සහයෝගිතාවේ කැපී පෙනෙන වෙනසක්



ඉන්දියාව සහ අප්‍රිකානු මහාද්වීපය අතර වෙළෙඳ සහයෝගිතාව 18%කින් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අප්‍රිකානු මහාද්වීපය ඉන්දියාවේ සිව්වන විශාලතම වෙළෙඳ සහකරු බවයි.

2023 වසරේදී පමණක් දෙපාර්ශ්වය අතර වෙළෙඳාම ඇමරිකානු ඩොලර් බිලියන 103 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)