05 January 2025


දියවඩන නිලමේවරයාගේ ධූර කාලයේ අවසන් දිනය ප්‍රකාශ කරයි



මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධූර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වනවා.

නව දියවඩන නිලමේවරයෙක් තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේදී එම ධූරයට පත්ව තිබෙනවා.

දියවඩන නිලමේවරයෙක්ගේ ධූර කාලය අවුරුදු 10ක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)