06 July 2025

logo

රාජ්‍ය සේවක නිවාඩු ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේදී ඡන්ද ගණන් කිරීමේ, ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතිකය ඉදිරිපත් කරන රාජ්‍ය සේවකයන්ට හෙට (07) රාජකාරී නිවාඩු ලබාදෙන සියලුම රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින්.


 
(colombotimes.lk)