වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය කාර්යාලය වසා දැමීමට මයික්‍රොසොෆ්ට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ පසුගිය 03වන බ්‍රහස්පතින්දා දින සිටයි.
පාකිස්ථානයේ ආර්ථිකය මුහුණදී ඇති අර්බුදකාරී තත්ත්වය මෙම තීරණයට හේතුවී තිබෙන බව මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබෙන බවයි.
(colombotimes.lk)