06 July 2025

logo

එලෝන් මස්ක් නව දේශපාලන පක්ෂයක් අරඹයි



එලෝන් මස්ක් විසින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා. 
 
ඒ ඇමරිකා යන නමින්. 
 
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලකින් සති කිහිපයකට පසු මස්ක් මෙලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
එලෝන් මස්ක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ඇමරිකානුවන්ගේ යහපත් අනාගතයක් වෙනුවෙන් තමන් නව දේශපාලන පක්ෂය ආරම්භ කළ බවයි.

(colombotimes.lk)