ග්‍රීසියේ එවියා දූපතේ හටගත් ලැව් ගින්න මේ වන විට දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් කඩිනමින් කටයුතු කරන බවයි.
ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 160කට වැඩි පිරිසක් යොදවා ඇති අතර මේ සඳහා ට්‍රක් රථ 46ක් සහ ගුවන් යානා 5ක් ද යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)