22 May 2026

logo

මැතිවරණ කොමිසම අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට



මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අද (21) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.
 
ඒ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහායි. 

අද (21) උදෑසන එම කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. 

(colombotimes.lk)