colombotimes.lk
සිංහල | English

05 May 2024

මැතිවරණ කොමිසම ඡන්දෙට සැරසෙයි



මේ වන විට ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මූලික කටයුතු සූදානම් කර අවසන් බව මැතිවරණ කොමිසම පවසනවා.

මෙම වසරේ අග භාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව නියමිත අතර ඒ සඳහා කොමිසම සූදානමින් පසුවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබා ගැනීම සඳහා හැකි බවද ඔහු කියා සිටියා.

 
(colombotimes.lk)