colombotimes.lk
සිංහල | English

18 October 2024


ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල ගැන මැතිවරණ කොමිසම කියයි



ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (30) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ 2024 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙන්.

ඒ අනුව එක් අපේක්ෂකයකුට තම ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවක ලකුණු කිරීමට හැකියාව තිබෙනවා.

අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමට ද හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ පිළිබඳව සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්,





(colombotimes.lk)