පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඇප තැන්පත් කිරීමේ කාලය අද (19) මධ්‍යහන 12.00ට අවසන් වුණා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ ඇප තැන්පත් කිරීමේ කටයුතු භාරගැනීම මාර්තු 03වනදා සිට ආරම්භ කර තිබූ බවයි.
එසේම පළාත් පාලන ඡන්ද විමසීම සදහා නාමයෝජනා භාරගැනීම හෙට (20) මධ්‍යහ්න 12.00න් අවසන් වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)