12 June 2025


විදුලි ගාස්තු ගැන තීරණය මෙම සතියේ එළියට



2025 වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. 

එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජන අදහස් වීමසීමෙන් අනතුරුව එහි සමාලෝචන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. 

 
(colombotimes.lk)