අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කරන බවයි. (colombotimes.lk)