08 January 2026

logo

ප්‍රාදේශීය සභා 03ක නාම යෝජනා ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත් පාලන ආයතනයන් සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම හෙට (26) මධ්‍යහ්න 12.00න් අවසන් වන බව එම නිවේදනයේ සඳහන්.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)