13 December 2025

logo

ත්‍රිරෝද රථ ගාස්තුව ගැන තීරණයක්



ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායී සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බව එහි සභාපති ලලිත් ධර්මසේකර එහිදී වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)