ඩීසල් මිල සඳහා කිසිදු සහනයක් නොලැබුණහොත් පාසල් ළමුන් ප්‍රවාහන සේවාවලින් ඉවත්වීමට සිදු වන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කළා.
ඒ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් කියා සිටියේ මේ සඳහා රජය වහාම මැදිහත් විය යුතු බවයි.
(colombotimes.lk)