ජූලි මාසයේදී බස් ගාස්තු සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.
ඒ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විටත් රුපියල් 03ක පාඩුවකින් බස් රථ ධාවනය කරන බවයි.
(colombotimes.lk)