පෞද්ගලික අංශයට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය 2025 ජනවාරි මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.
colombotimes.lk