ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි ඉන්ධන ටැංකියකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එලෙස එල්ල වූ ප්‍රහාරයෙන් හටගත් ගින්න මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
(colombotimes.lk)
