කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා කිහිපයක් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකර තිබෙනවා.
ඒ මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන්.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා 6ක් පමණ මෙලෙස මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.
(colombotimes.lk)
