05 January 2025


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, දේශපාලන විචාරකයෙක් සහ ලේඛකයෙක් වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අද (02) රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට ඔහු 96 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)