ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වී තිබෙනවා.
ඒ අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක වනවා.
භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 183ක් ලෙසයි.
(colombotimes.lk)