19 April 2025


පළාගිය සිරියානු ජනපති රුසියාවෙන් හමුවෙයි



සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වන විට රුසියාවේ මොස්කව් නගරයට ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විපක්ෂයේ ක්‍රියාකාරීන් සහ සන්නද්ධ කණ්ඩායම් බලය අල්ලා ගැනීමෙන් පසුව සිරියානු ජනාධිපතිවරයා රටින් පළාගිය බවයි.

කැරලිකරුවන් සමඟ සුමට බල හුවමාරුවක් කිරීමට තමන් සූදානම් බව සිරියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)