Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජුනි මාසය සඳහා ගෑස් මිල සංශෝධනය අද (05) ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ලිට්‍රෝ සමගම පවසනවා.ඒ අනුව ලිට්‍රෝ සමගම සඳහන් කළේ මේ වන විට මාසික ගෑස් මිල සංශෝධනයට අදාළ වාර්තා මුදල් අමාත්‍යාංශයට යොමුකර ඇති බවයි.(colombotimes.lk)