වාලච්චේන කඩදාසී කම්හල මේ වන විට ලාභ ලබමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.
ඒ සිය facebook ගිණුමේ සටහනක් තබමින්.
ඔහු සඳහන් කළේ සමාගම විසින් ලබාගෙන තිබූ පැරණි ණය ගෙවා අවසන් කර නව නිෂ්පාදන යන්ත්‍රයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
(colombotimes.lk)