ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් යාත්‍රාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ යාත්‍රාවක් සමඟ පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි.
එම යාත්‍රාවක් රැඳී සිටි පුද්ගලයන් දෑත් ඉහළට ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනවා.
ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි.
(colombotimes.lk)