09 June 2025


අප්‍රේල් මාසයේ දැවැන්ත බදු අදායමක්



2025 මුල් මාස 04 තුළදී රාජ්‍ය ආදායම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2024 මුල් මාස තුළ රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රු.බිලියන 1,218.07ක් ලෙස වාර්තා වූ බවයි සඳහන් වන්නේ. 

එය මෙම වසරේ පළමු මාස 04 තුළදී රු. බිලියන 1,454.67ක් දක්වා රු. බිලියන 236.60කින් ඉහළ ගොස් තිබෙනවා. 

මෙය සටහන් වන්නේ 19.42%ක වර්ධනයක් ලෙසයි. 

එහිදී රු. බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීමද විශේෂත්වයක්. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවක් පහතින්, 



(colombotimes.lk)