09 June 2025


බස්නාහිර පළාත් නව ප්‍රධාන ලේකම් වැඩ අරඹයි



බස්නාහිර පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස පත් කළ කේ. ජී. පී. පුෂ්පකුමාර අද (09) එම තනතුරේ වැඩ භාර ගෙන තිබෙනවා. 

ඒ බස්නාහිර පළාත් සභාවේදීයි. 

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඔහුව පත් කළා. 

 
(colombotimes.lk)