19 April 2025


වහන්න ගිය ලක්දිව ඉංජිනේරු සමාගමෙන් රජය වැඩ ගනියි



ඈවර කිරීම වෙනුවෙන් තිබූ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමෙන් මාස 04ට බස් රථ 65ක් සකස් කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළා.

ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු කියා සිටියේ එමඟින් ලැබෙන ලාභ සේවකයන්ට බෝනස් ලෙස ලබාදෙන බවයි.

ඉදිරියේදී රජයේ වාහන සඳහා service Station එක්ක සැකසීමට සැලසුම් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)