09 July 2025

logo

මෝදි සහ එලෝන් මස්ක් අතර විශේෂ දුරකථන සංවාදයක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන එලෝන් මස්ක් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර දුරකථන සංවාදයක් සිදු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාක්ෂණය සම්බන්ධව කරුණු මෙන්ම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.

(colombotimes.lk)