විගණකාධිපති ධූරය සඳහා සුදුසු පුද්ගලයෙක් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව ලබන 22වනදා රැස්වීමට නියමිතව තිබෙනවා.
එම ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් සුදුසු නමක් කථානායකවරයාට ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.
විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න එම ධූරයෙන් පසුගිය 08වනදා විශ්‍රාම ගෙන තිබෙනවා.
(colombotimes.lk)