03 September 2025

logo

පාකිස්ථාන ජනතාව රට හැර යාමේ වර්ධනයක්



රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේ පාකිස්ථාන ජනතාව තම රට අතහැර යෑම ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් එලෙස රට අතහැර යන ප්‍රධාන හේතුව විදේශ රැකියා බවයි.

පාකිස්ථානය නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව 2025 පළමු කාර්තුවේදී පාකිස්ථාන ජනතාව 172,000කට වැඩි පිරිසක් විදේශ රැකියා අපේක්ෂාවෙන් රට හැර ගොස් තිබෙනවා.

(colombotimes.lk)