ඉදිරි යල කන්නයේදී කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ තලවකැලේ ප්‍රදේශයේ අද (19) පැවති ජන රැලියකදීයි. (colombotimes.lk)