කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.2ක් සමඟ ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රි ලාංකික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින්.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 33ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)