03 September 2025

logo

ඊශ්‍රායලයේ සටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයි



ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

(colombotimes.lk)