යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ඇමරිකානු හමුදාව ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයන් 58දෙනෙක් මියගොස් ඇති බවයි.
එහිදි තවත් පුද්ගලයන් 126කට අධික පිරිසක් එමඟින් තුවාල ලබා තිබෙනවා.
හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය සිදුකළ බව ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)