colombotimes.lk
සිංහල | English

18 October 2024


ඇමරිකාවෙන් ගිනස් ලෝක වාර්තාවක්



ඇමරිකාවේ වොෂිංටන් හි සොෆියා හේඩන් නම් පාසල් දැරිය එකවර ජර්සි 45ක් ඇඳ ගිනස් ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

එහිදී ඇයට ජර්සි, ඉණ දක්වාම පහත් කිරීමට සිදු වී ඇති බවත් ඉරී ගිය ජර්සි කිසිවක් අවසාන එකතුවට ගෙන නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට පෙර මෙම වාර්තාව තබා ඇත්තේ ජර්සි 40ක් ඇඳි 11 හැවිරිදි ප්‍රංශ ජාතික Thomas Hocquet Umambo විසින්.
(colombotimes.lk)