colombotimes.lk
සිංහල | English

22 September 2024


හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රතිඵලය නිකුත් වෙයි



2024 ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රතිඵලය මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව අනුර කුමාර දිසානායක ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 221,913ක්.

සජිත් ප්‍රේමදාස ඡන්ද 131,503ක්ද, රනිල් වික්‍රමසිංහ 33,217ක්ද, නාමල් රාජපක්ෂ 26,707ක්ද සහ දිලිත් ජයවීර 2,978ක්ද ලෙස ඡන්දය ලබා ගෙන තිබෙනවා.

හම්බන්තොර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 520,940ක් වුවත් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ලෙස සඳහන් වන්නේ ඡන්ද 433,505ක්.

(colombotimes.lk)