colombotimes.lk
සිංහල | English

22 September 2024


පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රතිඵලය මෙන්න



2024 ජනාධිපතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රතිඵලය මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව අනුර කුමාර දිසානායක ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 56,432ක්.

සජිත් ප්‍රේමදාස ඡන්ද 47,953ක්ද, රනිල් වික්‍රමසිංහ 17,072ක්ද සහ නාමල් රාජපක්ෂ 2,147ක්ද ලෙස ඡන්දය ලබා ගෙන තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 159,613ක් වුවත් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ලෙස සඳහන් වන්නේ ඡන්ද 130,242ක්.

එයින් ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 2,149යි.

වලංගු ඡන්ද සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ ඡන්ද 128,093ක්

 
(colombotimes.lk)