colombotimes.lk
සිංහල | English

22 September 2024


දිවයිනටම පැනවූ ඇඳිරිනීතිය දීර්ඝ වෙයි



ඊයේ (21) රාත්‍රී 10 සිට අද උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම පැනවූ ඇඳිරිනීතිය අද දහවල් 12.00 දක්වා යළි දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මේ බව සඳහන් කළා.

(colombotimes.lk)