අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදාහැරි ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔහුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන්.
ඔහුව අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට නියෝග කළා.