03 September 2025

logo

ගාසා තීරයට බෝම්බ හෙළීම තීව්‍ර වෙයි



ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 80දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මැද පෙරදිග සංචාරය අතරතුර ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙළීම තීව්‍ර වෙමින් පවතින බවයි.

මෙම ප්‍රහාරවලින් මියගිය අයගෙන් වැඩි පිරිසක් උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

(colombotimes.lk)