03 September 2025

logo

ගාසාහී දරුවන් ගැන කණගාටුදායක පුවතක්



ගාසා තීරයේ ජීවිත් වන සිවිල් වැසියන් මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්වී තිබෙනවා.

ඒ සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් දරුවන් බොහෝ පිරිසක් මන්දපෝෂණයටද ගොදුරු වී ඇති බවයි.

මේ අතර ගාසා තීරයේ මන්දපෝෂණයෙන් දරුවන් 57දෙනෙක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

(colombotimes.lk)