12 May 2025


බස්නාහිර සහ වයඹ පළාත්වලට තද වැසි



බස්නාහිර සහ වයඹ පළාත්වලට අද (20) මිලිමීටර 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
(colombotimes.lk)